Sunday, November 27, 2011

නොකියූ පෙම


මා  මතම  හැදී
මා  මතම  වැඩී
මා  තුලම  ඇතී
පිලලයක්  මෙනී...

අවසරයි...

මේ බ්ලොග් එක පටන් ගත්තේ දැනට අවුරුදු දෙකකටත් කලින්. එක පෝස්ට් එකකින්ම අත ඇරුනා. හැබැයි මම එක දිගටම ලියපු තව බ්ලොග් එකකුත් තියෙනවා. ඒත් මින් ඉදිරියට මේ බ්ලොග් එකේ ලියවෙන්නේ ගොඩක්ම වෙනස් දේවල්. ගොඩක් විට සිංහලෙන් ලියවේවි. මගේ හිතේ ඇතිවෙන නිදහස් අදහස් වලින් මේ පිටු පිරවේවී. එසේනම් මටත් අවසරයි අරඹන්න..අලුත් ගමනක්!